Saturday, January 28, 2012

අපි නැග්ගා World's End වලට 2011 ගිය වසරේ බෙලිහුල් ඔය ඉදන්. 20කි.මි උඩටම මුලු ගමනම.

සබරගමුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ සිදුවීමේ සත්‍ය තත්ත්වය

විශ්වවිද්‍යාලය තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයකට ලක් කරමින් 2012.01.10 දින රාත‍්‍රියේ රාතී‍්‍ර 10.15 ට පමණ විශ්වවිද්‍යාලය තුලදී සිසුන් 4 දෙනෙකුට නන්නාදුනන මැර කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර ඇත. 

මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.

මෙම පහර දීම සිදුකර ඇති අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ නිළධාරින්ද එම ස්ථානය අවට සිට ඇති නමුත් එම සිසුන්ට කිසිදු ආරක්ෂාවක් සපයා නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර ඇත. 

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අලූතින් ස්ථාපනය කරන ලද ආරක්ෂක අංශය සිසුන්ට මෙම නාදුනන පුද්ගලයින් ඇතුල්වී පහර දී පිටවී යන තෙක් මේ සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම පුදුමයට කරුණකි.

මක්නිසාද යත් පහරදීම සිදුවු ස්ථානය හා ආරක්ෂක මුරකුටිය අතර ඇත්තේ මීටර් 20 කටත් වඩා අඩු දුරකි. මෙම සිදුවීම සිසුන්ගේ ආරක්ෂාවට ඇති තර්ජනය මොනවට කියාපාන්නකි.

එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලය තුලට රැස්වූ සිසුන් මෙම සිදුවීම සම්බන්ධයෙන්  ආරක්ෂක අංශ වලින් ප‍්‍රශ්න කරමින් සිටියදී යම් මෙහෙයවීමක් යටතේ සංවිධානාත්මක පිරිසක් ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශකතුමාගේ නිවසට, මෙන්ම මෝටර් රථයටද අලාභහානී කිරීමද දැඩිව හෙළා දකින්නෙමු.