දැන් අපි බලමු කොහොමද JAVA වැඩ කරන්නෙ කියලා
Java Programming Languages එකෙදි සියළුම
Source code ලියන්නෙ
“Java” extension එක සහිත සරල වාක්‍ය විදිහටයි.
ඊට පස්සේ
Source File සියල්ල
‘.class’ලෙස හඳුන්වන
file බවට
compile (සකස්කරනවා) කරනවා. එය
compile කරන
Software එක
Java තුලමයි තියෙන්නෙ. ඒකට අපි කියන්නෙ
Java Compiler කියලා.
Class File එකක් තුල
Code එකක් අඩංගු වන්නෙ නැහැ. ඒ වනුවට එහි අඩංගු වන්නෙ
Byte code කියලා හඳුන්වන තොරතුරු සමූහයකි.
මෙය
.exe file එකක් වගෙ කෙලින්ම
Operating System එකක් මත කියාත්මක කල නොහැකි අතරමැදි අවස්ථාවයි. එම නිසා මෙම
byte code එක ධාවනය කිරීමට විශේෂෙයන් අවශ්‍ය පරිසරය වන්න්
JRE –java Runtime Environment එකයි.එක් එක්
Operating System එකකට ගැලෙපන විදිහට
JRE කීපයක්ම තියන නිසා ඕනෑම
Operating System එකකට, ඊට හරියන
JRE එක පමණක්
Install කිරීෙමන් අනතුරුව
Java වලින් සෑදූ
Application එකක් ඕනෑම
Operating System එකක එක වගෙ කියාත්මක කරන්න පුළුවන්.
Bytecode Application එක හෙවත් ‘
.class’ file එක
computer එකටතේරුම් ගැනීමට හැකි ආකාරයට සැකසීමක් ඉන් අනතුරුව සිදුෙවනවා. එය සිදුවන්නෙ
Java virtual machine හෙවත්
Java VM වැඩ සටහන මඟිනි
Java වල තිබෙන, ඕනෑම
operating system එකක් මත වැඩ කිරීෙම් ගුණය සහ
hardware වල වෙනස්කම්වලින් බාධා නොවීෙම් ගුණය ඇතිකර දෙන්නෙ
JVM කොටෙසේ කියාකාරිත්වය මඟිනි.
Byte code කියලා කියන්නෙ
Java Virtual machine එකට හදුනාගත හැකි තොරතුරු සැකසුමකි. එනම්
machine language එකයි. මෙය මඟින් අප භාවිතා කරන
Operating System එකට,
platform එකට වටහා ගත හැකි ආකාරයට
Program එක නැවත සකසනවා.
මෙ තියෙන්නෙ ජාවා වල වැඩේ වෙන විදිහ
- අපි ලියපු source code එක
- ඊලඟට එය java compiler Software එක හරහා compile කරනවා
- ඊලඟට එය .class extension එක සහිත file එකක් ලැබෙනවා
- ඊට පසු එය JVM එක මඟින්, අපි වැඩ කරන Operating System එකට හදුනා ගන්න පුලුවන් විදිහට හරවනවා
JAVA වල තවත් තිබෙන සුවිශේශතා
ඕනෑම Computer Program එකක් වැඩ කරන්නෙ hardware සහ software වල එකතුවකින්. එ වගෙ පරිසරයක් අපි හදුන්වන්නෙ platform කියලයි. උදාහරනයක් තමයි වින්ඩොස්, මැක්, ලිනක්ස් වගෙ එවා.
නමුත් Java වල platform එක හැදිලා තියෙන්න software වලින් විතරයි.එය අනික් hardware පදනම් වුන platform මත තමයි වැඩ කරන්නෙ.
Java platform එක කොටස් 2කට බෙදෙනවා.
- Java Compiler - (javac)
- Java Virtual Machine – (JVM)
හමුවෙමු ඊලග කොටසින්