Java Programming Languages එකෙදි සියළුම Source code ලියන්නෙ “Java” extension එක සහිත සරල වාක්‍ය විදිහටයි.
ඊට පස්සේ Source File සියල්ල ‘.class’ලෙස හඳුන්වන file බවට compile (සකස්කරනවා) කරනවා. එය compile කරන Software එක Java තුලමයි තියෙන්නෙ. ඒකට අපි කියන්නෙ Java Compiler කියලා. Class File එකක් තුල Code එකක් අඩංගු වන්නෙ නැහැ. ඒ වනුවට එහි අඩංගු වන්නෙ Byte code කියලා හඳුන්වන තොරතුරු සමූහයකි.
මෙය .exe file එකක් වගෙ කෙලින්ම Operating System එකක් මත කියාත්මක කල නොහැකි අතරමැදි අවස්ථාවයි. එම නිසා මෙම byte code එක ධාවනය කිරීමට විශේෂෙයන් අවශ්‍ය පරිසරය වන්න් JRE –java Runtime Environment එකයි.එක් එක් Operating System එකකට ගැලෙපන විදිහට JRE කීපයක්ම තියන නිසා ඕනෑම Operating System එකකට, ඊට හරියන JRE එක පමණක් Install කිරීෙමන් අනතුරුව Java වලින් සෑදූ Application එකක් ඕනෑම Operating System එකක එක වගෙ කියාත්මක කරන්න පුළුවන්.
Bytecode Application එක හෙවත් ‘.class’ file එක computer එකටතේරුම් ගැනීමට හැකි ආකාරයට සැකසීමක් ඉන් අනතුරුව සිදුෙවනවා. එය සිදුවන්නෙ Java virtual machine හෙවත් Java VM වැඩ සටහන මඟිනි
Java වල තිබෙන, ඕනෑම operating system එකක් මත වැඩ කිරීෙම් ගුණය සහ hardware වල වෙනස්කම්වලින් බාධා නොවීෙම් ගුණය ඇතිකර දෙන්නෙ JVM කොටෙසේ කියාකාරිත්වය මඟිනි. Byte code කියලා කියන්නෙ Java Virtual machine එකට හදුනාගත හැකි තොරතුරු සැකසුමකි. එනම් machine language එකයි. මෙය මඟින් අප භාවිතා කරන Operating System එකට, platform එකට වටහා ගත හැකි ආකාරයට Program එක නැවත සකසනවා.
මෙ තියෙන්නෙ ජාවා වල වැඩේ වෙන විදිහ
- අපි ලියපු source code එක
- ඊලඟට එය java compiler Software එක හරහා compile කරනවා
- ඊලඟට එය .class extension එක සහිත file එකක් ලැබෙනවා
- ඊට පසු එය JVM එක මඟින්, අපි වැඩ කරන Operating System එකට හදුනා ගන්න පුලුවන් විදිහට හරවනවා
- Java Platform
නමුත් Java වල platform එක හැදිලා තියෙන්න software වලින් විතරයි.එය අනික් hardware පදනම් වුන platform මත තමයි වැඩ කරන්නෙ.
Java platform එක කොටස් 2කට බෙදෙනවා.
- Java Compiler - (javac)
- Java Virtual Machine – (JVM)