Rala's Guhawa
Friday, September 14, 2012
ෆෙස් බූක් චැට් කරන්න මෙන්න නියම එකක්
Digsby (Cross-Platform)
කරන්න එච්චර දෙයක් නැහ, http://www.digsby.com/ මේ සය්ට් එකට ගිහින් account එකක් හදලා ,ඊට පස්සෙ ඩවුන් ලොඩ් කරන්න සොෆ් වෙයා එකක් ලැබෙයි.එක බාගෙන ඉන්ස්ටොල් කරගන්න, ඊට පස්සෙ ලොග් වෙන්න .එකෙ තියෙන click Add Account ,ඊට පස්සෙ Accounts tab එකේ Add IM Account click කරලා Facebook Chat කියන එක select කරගන්න.
Monday, September 3, 2012
Tuesday, May 29, 2012
Pahanthudawa,Belihuloya
Ahead 3km from university of sabaragamuwa.
2km from Belihuloya Rest House.
Amazing waterfall flow like flowing water from edge of a clay lamp.
Disappear
Hollow, like you don't remember me
Underneath everything I guess I always dreamed
That I would be the one to take you away
From all this wasted pain
But I can't save you from yourself
Don't you want to feel?
Don't you want to live your life?
How much longer are you gonna give in to the fear?
Holding you down until you're frozen
I can't let you fall apart
You don't even know what you've done to me
But I would be the one to take you away
From all this wasted pain
If you could just awaken

Holding you down until you're all alone
All alone and drowning in your past
Take it back, take it back
I still believe you can

I can't go on pretending
So give me something real
No one in your way but you

Holding you down til you disappear

Saturday, January 28, 2012
සබරගමුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ සිදුවීමේ සත්‍ය තත්ත්වය
විශ්වවිද්‍යාලය තුළ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයකට ලක් කරමින් 2012.01.10 දින රාත‍්‍රියේ රාතී‍්‍ර 10.15 ට පමණ විශ්වවිද්‍යාලය තුලදී සිසුන් 4 දෙනෙකුට නන්නාදුනන මැර කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර ඇත.
මෙම පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනාගෙන් තිදෙනෙකු එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් පඹහින්න මුලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පහර දීම සිදුකර ඇති අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක අංශ නිළධාරින්ද එම ස්ථානය අවට සිට ඇති නමුත් එම සිසුන්ට කිසිදු ආරක්ෂාවක් සපයා නොමැතිව වගකීම් විරහිතව කටයුතු කර ඇත.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අලූතින් ස්ථාපනය කරන ලද ආරක්ෂක අංශය සිසුන්ට මෙම නාදුනන පුද්ගලයින් ඇතුල්වී පහර දී පිටවී යන තෙක් මේ සම්බන්ධව කිසිදු මැදිහත් වීමක් සිදු නොකිරීම පුදුමයට කරුණකි.
මක්නිසාද යත් පහරදීම සිදුවු ස්ථානය හා ආරක්ෂක මුරකුටිය අතර ඇත්තේ මීටර් 20 කටත් වඩා අඩු දුරකි. මෙම සිදුවීම සිසුන්ගේ ආරක්ෂාවට ඇති තර්ජනය මොනවට කියාපාන්නකි.

එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලය තුලට රැස්වූ සිසුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලින් ප‍්‍රශ්න කරමින් සිටියදී යම් මෙහෙයවීමක් යටතේ සංවිධානාත්මක පිරිසක් ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශකතුමාගේ නිවසට, මෙන්ම මෝටර් රථයටද අලාභහානී කිරීමද දැඩිව හෙළා දකින්නෙමු.

Subscribe to:
Posts (Atom)